ඉරානයේ ලාවාන් දූපතේ පිහිටි තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේක පර්සියානු ගල්ෆ් කලාපයේ තියෙන ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක්. සටන් විරාම ගිවිසුමකට එළඹුනු පැය කිහිපයකට පස්සේ තමයි මේ ප්‍රහාරය සිදුවෙලා තියෙන්නේ. මේක පිටුපස ඉන්නේ කවුද කියලා තාම හරියටම හොයාගෙන නැහැ.
📰 Source: Read More

Discussion & Feedback