ඇමරිකානු යුද ගුවන් යානයක් බිම හෙලීමෙන් පසුව අතුරුදහන් වූ ඇමරිකානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සොයා ඇමරිකානු සහ ඉරාන හමුදා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මේ වන විට ඔහුව සොයා ගැනීමේ මෙහෙයුම් තීව්ර ලෙස සිදුවෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු හෙළිවනු ඇත.
📰 Source: Read More

Discussion & Feedback