ඉරානයේ සහයෝගය ලබන ඉරාකයේ මිලීෂියා කණ්ඩායමක් වන ‘ඉස්ලාමීය ප්රතිරෝධය’ ඇමෙරිකානු හමුදා ගුවන් යානයක් බිම හෙලූ බවට වගකීම භාරගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ. නමුත් මෙය කලාපයේ තත්වය තවත් උග්ර කිරීමට හේතු විය හැකි දෙයක් ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback