ඉරානය විසින් බහරේනයේ මනාමා හි පිහිටි ඇමරිකානු නාවුක හමුදාවේ පස්වන බලඇණියේ මූලස්ථානය අසල ප්රදේශයකට පහර දී තිබෙනවා. මෙම ප්රහාරයත් සමග විශාල කළු දුම් වලාකුළු ඉහළට නැගුනු බව වාර්තා වෙනවා. මේකත් එක්කම මුළු කලාපය පුරාම ප්රහාර එල්ල වෙමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback