ඉරානය විසින් පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල කිරීමත් සමග බදාදා දිනයේදී බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ ගියා. මේ තත්වයත් එක්ක ආසියානු වෙළඳපොලේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 112ක් දක්වා ඉහළ ගියා. මැද පෙරදිග ගැටුම් තවදුරටත් උත්සන්න වීමත් සමඟ තෙල් මිල ගණන් ඉහළ යාමේ ප්රවණතාවක් පෙනෙනවා.
📰 Source: Read More

Discussion & Feedback