c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News ඉරානයෙන් ඩුබායි ගුවන් තොටුපොළට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් වරායට පහරක් ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායක් වන ෆුජයිරා වරායට සහ ඩුබායි ගුවන් තොටුපොළට පහර දී තිබෙනවා. හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ලෝකයට අවශ්‍ය තෙල් සැපයුම ලබාදීමේදී ෆුජයිරා වරාය ඉතාමත් වැදගත් වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback