ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හෝමෝස් සමුද්‍ර සන්ධිය වසා දමන බවයි. ඒ වගේම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමග සබඳතා පවත්වන කිසිදු රටකට එම මාර්ගයෙන් ගමන් කිරීමට ඉඩ නොදෙන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා. මේ තත්වයත් එක්ක කලාපයේ තත්වය තවත් උණුසුම් වීමේ අවදානමක් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback