ඉරානයේ පාර්ලිමේන්තු කථානායක මොහොමඩ්-බගර් ගලිබාෆ් චෝදනා කරන්නේ ඇමෙරිකාව ඉදිරියේදී බිම් ආක්රමණයක් කරන්න සැලසුම් කරනවා කියලයි. ඒ වගේම ඊළඟ අදියරේ කොටසක් ලෙස මෙය සැලසුම් කරන බවත් ඔහු පවසනවා. මේක ගැන ඉරානය දැඩි අවධානයෙන් ඉන්න බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
📰 Source: Read More

Discussion & Feedback