යුද්ධය නවත්වන්න යෝජනා ගෙනා ඇමෙරිකාවට ඉරානයෙන් දැන් ප්රතිචාරයක් ලැබිලා. ඒත්, ඉරානය දුන්න ප්රතිචාරේ මොකක්ද, නැත්නම් ඇමෙරිකාව දීපු යෝජනා මොනවද කියන විස්තර නම් තාම එළියට දාලා නැහැ. හැබැයි, යුද්ධය නවත්වන්න මොකක්හරි සාකච්ඡාවක් යනවා වගේ පේනවා.
📰 Source: Read More

Discussion & Feedback