පොලිමාකට් කියන ඔට්ටු ඇල්ලන තැනක, ඉරානයට ඇමෙරිකාව ගහයි කියලා ඔට්ටු අල්ලලා ඩොලර් මිලියන 529 ක ගනුදෙනු වෙලා තියෙනවා. අලුතින්ම හදපු ගිණුම් 6ක් හරහා ඇමෙරිකාව පෙබරවාරි 28 වෙනිදාට කලින් ඉරානයට ගහනවා කියලා ඔට්ටු අල්ලලා ඩොලර් මිලියනයක් විතර ලාභයක් අරන් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback