ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ගහපු ප්‍රහාරවලින් පස්සේ, මැද පෙරදිග සිද්ධ වෙච්ච ගැටුම් එක්ක, වාහනවලට ගහන ඉන්ධන මිල ගණන් අනිවාර්යයෙන්ම වැඩිවෙනවා කියලා ආරංචි වෙනවා. මේක නිසා සාමාන්‍ය ජනතාවට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉරානය මේකට ප්‍රතිචාර දක්වපු විදිහත් එක්ක තත්වය තවත් දරුණු වෙන්න ඉඩ තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback