ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර තිබෙන්නේ ඇමෙරිකානු හමුදා ගොඩබිම් ආක්‍රමණයක් සඳහා තම රට සූදානම් බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ තම රටට ඇමෙරිකානු හමුදා ආක්‍රමණය මැඩපැවැත්වීමට හැකියාව ඇති බවයි. මේ තත්වයත් එක්ක කවුරුත් බලාගෙන ඉන්නේ මොකක් වෙයිද කියලා.
📰 Source: Read More

Discussion & Feedback