ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී අමෙරිකානු මාධ්යවේදියෙකු පැහැරගෙන ගොස් තිබෙනවා. අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පැහැරගත් අයව හොයාගෙන මෙහෙයුම් කරන බවත් දැනගන්න ලැබෙනවා. පැහැරගැනීම පිළිබඳව වැඩි විස්තරයක් අමාත්යාංශය විසින් ලබා දී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback