ඉන්ධන QR කෝඩ් එක හරියටම රෙජිස්ටර් කරන්න බැරිව, ප්රශ්න තියෙන අයට උදව් කරන්න ආණ්ඩුවේ තොරතුරු දෙපාර්තමේන්තුව (GIC) WhatsApp අංකයක් හඳුන්වලා තියෙනවා. ඉතින් වාහන හිමිකරුවන්ට තමන්ගේ ප්රශ්න මේ අංකයට යොමු කරලා ඉක්මනින් විසඳුම් ලබාගන්න පුළුවන්. මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.
📰 Source: Read More

Discussion & Feedback