මැද පෙරදිග තත්ත්වයන් එක්ක ඉන්ධන QR කෝඩ් පද්ධතියක් ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න යනවා. මේකෙදි, ඉන්ධන ලබාගන්න QR කෝඩ් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් හැමෝම දැනුවත් වෙන්න ඕනෙ මේක ගැන, මොකද ඉන්ධන ගන්න ගියාම QR කෝඩ් එක නැත්නම් අමාරුවේ වැටෙයි.
📰 Source: Read More

Discussion & Feedback