ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කෝඩ් පද්ධතියට බලපෑ තාක්ෂණික දෝෂ ලබන අඟහරුවාදා (17) උදෑසන වන විට නිරාකරණය කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා. එමනිසා ඉන්ධන ලබා ගැනීමේදී තිබෙන ගැටළු ඉක්මනින්ම විසඳෙනු ඇත.
📰 Source: Read More

Discussion & Feedback