යුරෝපා සංගමයේ රටක් වන ස්ලෝවේනියාව, ඉන්ධන හිඟයක් නිසා රියදුරන්ට දවසකට ලීටර් 50කට වඩා ඉන්ධන ගන්න බැරි විදිහට නීති දාලා තියෙනවා. තව දැනුම්දීමක් කරනකම් මේක ක්රියාත්මක වෙනවා. මේක යුරෝපා සංගමයේ රටක් මෙහෙම තීරණයක් ගත්තු පළවෙනි අවස්ථාව විදිහට සැලකෙනවා.
📰 Source: Read More

Discussion & Feedback