ඉරාන යුද්ධය නිසා ලෝකයේ තෙල් නැව් ගමනාගමනයට බාධා ඇතිවෙලා තියෙන නිසා ඔස්ට්‍රේලියාවේ තැන් තැන්වල තියෙන පෙට්‍රල් ස්ටේෂන් ගණනාවක ඉන්ධන හිඟයක් ඇතිවෙලා. ඒත්, පාස්කු නිවාඩුවට සැලසුම් කරපු ගමන් නවත්වන්න එපා කියලා ඕස්ට්‍රේලියානු රජය ජනතාවට දැනුම් දීලා තියෙනවා. ඉන්ධන මිලත් ටිකක් ඉහළ ගිහින්.
📰 Source: Read More

Discussion & Feedback