වත්මන් ගැටුම්කාරී තත්ත්වයත් සමග මතුවී ඇති අභියෝග සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රධාන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඉන්ධන සහ බලශක්ති අර්බුදය විසඳීම සඳහා ගත හැකි ප්රධාන පියවර පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඉදිරියේදී මේ තත්ත්වය සමනය කරගැනීමට ගත යුතු ක්රියාමාර්ග මොනවාද යන්න පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback