c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෙන්යාවේ ප්රවාහනය ඇණහිටියි කෙන්යාවේ ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පාමින් පැවැත්වෙන වැඩ වර්ජනය නිසා ප්රධාන මාර්ග හිස්ව පවතිනවා. සමහර පාසල් සිසුන්ට නිවසේ රැඳී සිටින ලෙස දන්වා තිබෙනවා. මෙම වර්ජනය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback