c/Local News • OIO.LK Posted 6 months ago Local News ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පහරදුන් සැකකරු අත්අඩංගුවට සමාජ මාධ්‍යවල වයිරල් වූ වීඩියෝවකින් ඉන්ධන පිරවුම්හලක සේවකයෙකුට පහරදෙන අයුරු දැක්වෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback