රථවාහන සහ මාර්ග ආරක්ෂණ නියෝජ්‍ය පොලිස්පති, ඩී.පී.ජී.ජේ. සේනාධීර මහතා පවසන්නේ ඉන්ධන පිරවුම්හල්වල ඇතිවන තදබදය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින ලෙසයි. තත්වය පාලනය කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
📰 Source: Read More

Discussion & Feedback