ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අප්‍රේල් මාසය දක්වා ඇණවුම් කර ඇති ඉන්ධන තොග ප්‍රමාදයකින් තොරව ලැබෙනු ඇති බවයි. ඒ නිසා ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමෙන් සහ තොග වශයෙන් ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
📰 Source: Read More

Discussion & Feedback