ඉන්දුනීසියාවේ, මනාඩෝ සහ ටර්නේට් දූපත් අතර ප්රදේශයේ රික්ටර් පරිමාණ 7.4ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරල තිබුණත්, දැනට ඒවා ඉවත් කරලා තියෙනවා. භූමිකම්පාවෙන් එක් අයෙක් මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback