ඉන්දුනීසියාවේ තියෙන ගිනි කන්දක් පුපුරා යාමෙන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා. ආරක්ෂක හේතුන් මත මේ ගිනි කන්දට නගින්න එපා කියලා කලින් නිලධාරීන් දැනුම් දීලා තිබුණා. ඒ වගේම ගිනි කන්ද පුපුරන බවටත් අනතුරු ඇඟවීම් නිකුත් කරලා තිබුණා.
📰 Source: Read More

Discussion & Feedback