ඉන්දියාව සහ එංගලන්තය අතර තවත් අර්ධ අවසන් තරගයක් එනවා. මේක තුන්වෙනි පාරටත් එක දිගටමයි මේ දෙගොල්ලෝ අර්ධ අවසන් තරගයකදී මුණගැහෙන්නේ. දෙගොල්ලොම එච්චරම හොඳට ක්රීඩා කරලා නැති වුණත්, මේ තරගය ජයග්රහණය කරලා තුන්වෙනි කුසලානය ගන්න බලාගෙන ඉන්නවා.
📰 Source: Read More

Discussion & Feedback