ඉන්දියානු රජය සමාජ මාධ්‍ය තුළ පළ වන ප්රවෘත්ති සහ දේශපාලන අන්තර්ගතයන් නියාමනය කිරීමේ නව නීති රීති ගෙන ඒමට තීරණය කරලා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්ලයින් ප්රවෘත්ති සපයන ගොඩක් දෙනා නීති රාමුවකට ගේන්නයි. මේක ගැන තව විස්තර ඉදිරියට බලාගන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback