ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය (NCB) විසින් නේපාලය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් කඩා බිඳ දමා තිබෙනවා. මෙහිදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මේ ජාවාරම පිටුපස සිටින්නේ කවුද කියලා දැන් විමර්ශන කටයුතු සිද්ධ වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback