ඉන්දියානු ක්රිකට් කණ්ඩායම T20 ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්තය පරදවලා කිරුළ හිමි කරගත්තා. ඒක නිසාම ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ක්රීඩකයන්ට කෝටි 131 ක මුදලක් තෑගි වශයෙන් ලබාදෙනවා කියලා නිවේදනය කරලා තියෙනවා. තරගය පැවැත්වුණේ අහමදාබාද් වලදී, ඉන්දියාව ලකුණු 96කින් තමයි ජයග්රහණය කළේ.
📰 Source: Read More

Discussion & Feedback