ඉන්දියානු ක්රිකට් කණ්ඩායම T20 ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්තය පරදවලා කිරුළ හිමි කරගත්තා. ඒක නිසාම ඉන්දියානු ක්රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ක්රීඩකයන්ට කෝටි 131ක මුදලක් තෑගි වශයෙන් ලබාදෙන බව නිවේදනය කළා. තරගය පැවැත්වුණේ අහමදාබාද් වලදී, ඉන්දියාව ලකුණු 96කින් ජයග්රහණය කළා.
📰 Source: Read More

Discussion & Feedback