අද ක්රීඩා කළ විලාසය සහ පසුගිය වසරේ සිට ක්රීඩා කළ ආකාරය පිළිබඳව තමන් සතුටු වන බව තිලක් වර්මා පවසනවා. ඉන්දියානු ක්රිකට් කණ්ඩායම ක්රීඩා කිරීමට බලාපොරොත්තු වන්නේ එම ක්රීඩා විලාසය ඉදිරියටත් පවත්වාගෙන යෑමටයි. ඔවුන්ගේ අරමුණ එය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
📰 Source: Read More

Discussion & Feedback