Google ආයතනය, ඉන්දියාවේ දුරකථන සමාගමක් වන Airtel එක්ක එකතුවෙලා RCS පණිවිඩ හරහා එන අනවශ්‍ය පණිවිඩ (spam) නවත්තන්න වැඩපිළිවෙලක් පටන් අරන්. මේකෙදි කරන්නේ RCS වලට carrier-level filter එකක් දාන එක. ඒකෙන් ස්පෑම් පණිවිඩ එන එක නවත්වන්න බලාපොරොත්තු වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback