ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරදෙනියේ රාජු’ නැවත ලංකාවට පැමිණීමෙන් පසු පොලිසිය විසින් පැය 72ක් රඳවාගෙන ප්රශ්න කිරීම් සිදු කරනවා. මේ පුද්ගලයා ඉන්දියාවේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අතර, ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
📰 Source: Read More

Discussion & Feedback