ඉන්දියාවේ ඔඩිෂා ප්රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක හටගත් ගින්නකින් රෝගීන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා. ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ රෝහල් කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු මේ වන විට ප්රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback