ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් ඩ්‍රෝන ත්‍රස්තවාදය සම්බන්ධයෙන් විදේශිකයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඇමෙරිකානු ජාතිකයෙකු සහ යුක්රේන ජාතිකයින් 6 දෙනෙකු ද වන බව වාර්තා වෙනවා. ඔවුන්ව රිමාන්ඩ් කර ඇති බවයි පැවසෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback