ඉන්දියාවේ, දෙමළනාඩු ප්රාන්තයේ වෙළෙන්දෙකු වූ පී. ජයරාජ් 2020 දී පොලිස් අත්අඩංගුවේදී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට මරණ දඬුවම නියම කරලා තියෙනවා. මේක ලොකු කතාබහට ලක්වුණ නඩුවක්. දැන් ඔවුන්ට මරණ දඬුවම ලැබිලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback