ඉන්දියාවේ ජනප්රිය නළු සහ දේශපාලනඥයෙකු වන ජෝසෆ් විජේ චන්ද්රශේඛර්ගේ බිරිඳ වන සංගීතා දික්කසාදය සඳහා චෙංගල්පට්ටු පවුල් අධිකරණයට නඩු ගොනු කරලා තියෙනවා. මේක දැනටමත් කතාබහට ලක්වෙලා තියෙන දෙයක්. මේ දෙන්නගෙ සම්බන්ධය ගැන තවමත් නිල වශයෙන් කිසිවක් ප්රකාශ කරලා නැහැ.
📰 Source: Read More

Discussion & Feedback