ඉන්දියාවේ දිල්ලි ප්රාන්තයේ හිටපු මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල්ට එරෙහිව තිබූ දූෂණ චෝදනා ඉන්දියානු අධිකරණයකින් ඉවත් කරලා තියෙනවා. 2024 මාර්තු මාසයේදී, එනම් ඉන්දියාවේ මහ මැතිවරණයට සති කිහිපයකට කලින් තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. ඊට පස්සේ මාස ගාණක් ඔහු හිරේ හිටියා.
📰 Source: Read More

Discussion & Feedback