ඉන්දියන් සාගරයේදී සංක්රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 250ක් පමණ අතුරුදන්ව ඇති බව වාර්තා වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ අධික සුළං, රළු මුහුද සහ බෝට්ටුවේ වැඩි පිරිසක් සිටීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි.
📰 Source: Read More

Discussion & Feedback