c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News ඉතාලි ජාතික වනෝද්‍යානයේ වෘකයන් 18 දෙනෙකුගේ මරණයට හේතුව විෂවීමක් ද? ඉතාලියේ ජාතික වනෝද්‍යානයක වෘකයන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. පසුගිය සතියේදී වෘකයන් 10 දෙනෙකුගේ මළ සිරුරු හමුවූ අතර, තවත් 8 දෙනෙකුගේ මළ සිරුරු මේ දිනවලදී හමුවී තිබෙනවා. මේ මරණවලට හේතුව විෂවීමක් විය හැකි බවටයි සැක කෙරෙන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback