ඉතාලිය යුරෝ මිලියන 30 කට කැරවැජියෝගේ අති දුර්ලභ සිතුවමක් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා. මේකෙ අරමුණ වෙලා තියෙන්නෙ, ප්රධාන චිත්ර පුද්ගලික එකතුකරන්නන් අතට පත්වීම වළක්වාගැනීමයි. ඉදිරියේදීත් මේ වගේ විශාල කලාකෘති පෞද්ගලික අයිතියට පත්වීම වැළැක්වීමට සැලසුම් සකස් කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback