c/Foreign News • OIO.LK Posted 6 months ago Foreign News ඉතාලියේ පදිකයන් අතරට කාර් එකක් දුවගෙන ගිහින් අට දෙනෙක් තුවාල ඉතාලියේදී පුද්ගලයෙක් කාර් එකක් පදිකයන් අතරට දුවගෙන ගිහින් අට දෙනෙකුට තුවාල සිදු කළා. ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතළයි. අසල සිටි අය එම පුද්ගලයා පසුපස හඹා ගොස් නවත්වන්නට කටයුතු කළා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback