ඉතාලි තරඟකාරී අධිකාරිය පවසන්නේ සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදක LVMH ආයතනය ළමයින් ඉලක්ක කරගත් ‘විශේෂයෙන්ම කපටි’ අලෙවිකරණ උපක්රම අනුගමනය කර ඇති බවයි. සමහර විට මේකෙදි ළමයින්ගේ අහිංසකකම ප්රයෝජනයට අරන් තියෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා මේ ගැන දැන් ඉතාලියෙ පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback