ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලාවිසෙන්සියෝ 2023 දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු වන ‘ලෝබෝ මෙනෝර්’ නම් මැර කල්ලි නායකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයාගේ ඝාතනයට සම්බන්ධ බවටයි බලධාරීන් සැක කරන්නේ.
📰 Source: Read More

Discussion & Feedback