ඊයේ රාත්‍රියේ (15) ඇහැලියගොඩ නගරයේදී වාහන කිහිපයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම අනතුර සිදුවී ඇත්තේ වාහන හයකට අධික සංඛ්‍යාවක් එකිනෙක ගැටීමෙනුයි. තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback