ඇස්ටීරියා නම් කෘතීම බුද්ධි සමාගම චිත්රපට සහ රූපවාහිනී නිෂ්පාදනය සඳහා වන නවීන මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. ‘කන්ටිනියම් සූට්’ නමින් හඳුන්වන මෙය ඇස්ටීරියා සමාගමේ නවතම පර්යේෂණ සහ තාක්ෂණ අංශය විසින් නිර්මාණය කර ඇත. චිත්රපට නිෂ්පාදක බ්රින් මූසර් සහ නිළි නටාෂා ලියොන් විසින් ආරම්භ කරන ලද ඇස්ටීරියා සමාගම මේ වන විට පිරිසිදු නිෂ්පාදන සඳහා සහයෝගය දක්වන ආයතනයක් ලෙස ප්රසිද්ධියට පත්වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback