ඇමෙරිකානු උප ජනාධිපති ජේ. ඩී. වැන්ස් සහ ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් කාලිබාෆ් යන දෙදෙනාම පාකිස්තානයේ අගමැතිවරයා සමඟ ඉස්ලාමාබාද්හිදී වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සාකච්ඡා පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback