හෝමස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නැව්වලට එල්ල වූ ප්‍රහාර සහ ඇමෙරිකාව-ඉරානය සාම සාකච්ඡා පිළිබඳව ලැබෙන පරස්පර තොරතුරු නිසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගිහින්. මේ තත්ත්වයත් එක්ක තෙල් මිල තවදුරටත් ඉහළ යෑමේ අවදානමක් තියෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය කොහොම වෙනස් වෙයිද කියන එක බලන්න ඕන.
📰 Source: Read More

Discussion & Feedback