c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News ඇමෙරිකාවෙන් වෙනිසියුලාවේ වැඩබලන නායක ඩෙල්සි රොඩ්රිගස්ට පනවා තිබූ සම්බාධක ඉවත් කෙරේ ඇමෙරිකාව විසින් වෙනිසියුලාවේ වැඩබලන නායක ඩෙල්සි රොඩ්රිගස්ට පනවා තිබූ සම්බාධක ඉවත් කර තිබෙනවා. නිකොලස් මදුරෝව කොමාන්ඩෝ ප්රහාරයකින් අල්ලා ගැනීමෙන් පසුව ඇමෙරිකාව සහ වෙනිසියුලාව අතර සබඳතා යළිත් හොඳ අතට හැරෙමින් පවතින බව පෙනෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback