ඇනී රාමෝස් කියන්නේ පොඩි කාලේ ඇමෙරිකාවට ගියපු ලියකියවිලි නැති කෙනෙක්. ඇය ගිහින් තිබුණේ හමුදා කඳවුරට, හස්බන්ඩ් එක්ක එකට ජීවත් වෙන්න අවශ්‍ය ලියකියවිලි ටික හදන්න. හැබැයි අවාසනාවකට ICE එකෙන් ඇයව අත්අඩංගුවට අරන් තිබුණා, පස්සේ නිදහස් කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback